අලුත් softwear

ලියු වචන හඩ නගා  කියන "i speech"

ඉංග්‍රීසියෙන් ලියු ඕනෑම වචනයක්,වගන්තියක් හෝ ජේදයක් මෙම වෙබ් අඩවියේ ඇති ඇප්ලයි බොස් එකට පේස්ට් කල යුතුය .ඉන්පසු එහි ඇති බොත්තම එබූ විට වචනයෙන් ඇති දේ හද නගා කියනු ඇසේ ...
මෙය පහත link එකෙන් download කර ගත හැකිය ....(ispeech.org)

ispeech.org

Comments

Popular posts from this blog

අලුත් web සේවා 02