Posts

Showing posts from 2015

අලුත් web සේවා 02

Image
විවිධ භාෂා ඉගෙන ගැනීමට උදවු කරන "බැබෙල්"  මෙම වෙබ් සේවයට පිවිස ඔන්ලියින් ක්‍රමයට විවිධ භාෂා ඉගෙන ගන්නට පුළුවනි .පියවරෙන් පියවර ඉදිරිපත් කරන පාඩම මාලා  වෙබ් පිටුවේ දිස්වෙන අටරදී ඒවාට පිළිතුරු දී ඉදිරි පියවර වෙත යොමුවිය යුතුය. .මෙය පහත link එක මගින් download කර ගත හැක. babbel.com

අලුත් softwear

Image
ලියු වචන හඩ නගා  කියන "i speech" ඉංග්‍රීසියෙන් ලියු ඕනෑම වචනයක්,වගන්තියක් හෝ ජේදයක් මෙම වෙබ් අඩවියේ ඇති ඇප්ලයි බොස් එකට පේස්ට් කල යුතුය .ඉන්පසු එහි ඇති බොත්තම එබූ විට වචනයෙන් ඇති දේ හද නගා කියනු ඇසේ ... මෙය පහත link එකෙන් download කර ගත හැකිය ....(ispeech.org) ispeech.org